News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

වසර 07 කට පසු සතොස ලාභ ලබන තත්ත්වයට – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

444 Views


වසර 07 කට පසු සතොස ලාභ ලබන තත්ත්වයට – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

හත් වසරකට පසු සතොස ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

වසරේ අවසන් කාර්තුව වන විට ලංකා සතොස රුපියල් මිලියන 45 ක ලාභයක් අත්කරගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post