News Line| Off Air
Generic placeholder image

Jan
6

20 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

459 Views


20 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

20 වැනි සංශෝධනය වහාම අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. දේශපාලන හොරුන්ට පක්ෂයක් ජාතියක් නොමැති බවද ඔහු පවසනවා.

ප්‍රශ්නයක් උනොත් මේ රටේ දේශපාලන හොරු එකට එකතු වන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post