ඊයේ (06) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 584ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 590,063ක් දක්වා ඉහළ ගොස් තිබේ.