News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jan
7

ඔමික්‍රෝන් ප්‍රබේදය නිසා රෝහල් ගත වන සහ මිය යන සංඛ්‍යාව ඉහළට – ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

471 Views

ඔමික්‍රෝන් ප්‍රබේදය නිසා රෝහල් ගත වන සහ මිය යන සංඛ්‍යාව ඉහළට – ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

ඔමික්‍රෝන් ප්‍රබේදය නිසා රෝහල් ගත වන සහ මිය යන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ට්‍රේඩ්රෝස් ඇඩ්නම් පවසන්නේ ඔමික්‍රෝන් පිළිබදව අඩුවෙන් තක්සේරු කිරීම වැරදි බවයි.

News Articles
Latest Videos
Most Popular Post