News Line| Off Air
Generic placeholder image

Jan
7

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ දී වරින් වර විදුලිය කප්පාදුවක්

502 Views

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ දී වරින් වර විදුලිය කප්පාදුවක්

අද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ දී වරින් වර විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මිට හේතුව කැළණි තිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිද වැටීමයි.

News Articles
Latest Videos
Most Popular Post