News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

රට තුළ ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවධානමක්

378 Views


රට තුළ ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවධානමක්

රට තුළ යළිත් ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවධානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

කොවිඩ් රෝගයට බයේ ගෙදර සිටියත් ඩෙංගුවලින් මරණය පවා අත්විය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post