News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

400 Views


ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට එතුමා 77 හැවිරිදි වියේ පසු වුණා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post