News Line| Off Air
Generic placeholder image

Jan
11

අමාත්‍යංශ 10 ක විෂය පථයන් හා කාර්යයන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

510 Views


අමාත්‍යංශ 10 ක විෂය පථයන් හා කාර්යයන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යංශ 10 ක විෂය පථයන් හා කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම සංශෝධනයට අනුව ලොහාන් රත්වත්තේ මහතා මීට පෙර නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යංශය අහෝසි කර තිබීම විශේෂත්වයක්.

අග්‍රාමාත්‍යවරයාගේ බලය තවදුරටත් පුළුල් කරමින් මුදල් අමාත්‍යංශය සතු ආයතන 10 ක් අග්‍රාමාත්‍යවරයා වෙත පවරා තිබෙනවා.

විමල් වීරවංශ මහතා සතු අමාත්‍යංශයට තවත් එක් ආයතනයක් එක් කර තිබීම තවත් විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post