News Line| Off Air
Generic placeholder image

Jan
11

ලොව ප්‍රථම වරට අමෙරිකාව සූකර හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

592 Views


ලොව ප්‍රථම වරට අමෙරිකාව සූකර හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

ලොව ප්‍රථම වතාවට ජානමය ලෙස වැඩිදියුණු කරන ලද සූකර හදවතක් මිනිසෙකුට බද්ධ කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.

ඒ අනුව සූකරයෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සනිටුහන් වනවා.

මෙම ශල්‍යකර්මය සඳහා පැය 7ක කාලයක් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සාර්ථකව ශල්‍යකර්මය නිමකර දින 3කට පසුව ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව අදාළ වෛද්‍යවරු පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post