News Line| Off Air
Generic placeholder image

Jan
12

අදත් ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක්

451 Views


අදත් ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක්

අද (12) රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා පැවසුවේ අද (12) පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බවය.


News Articles
Latest Videos
Most Popular Post