News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

අද සියලු ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළටම ඇද වැටිලා – සජිත් කියයි

427 Views


අද සියලු ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළටම ඇද වැටිලා – සජිත් කියයි

අද සියලු ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට ම ඇද වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රටේ ජනතාවට ආහාර සහ ඖෂධ සපාය ගත නොහැකි තත්ත්වයක් වත්මන් පාලකයින් උදා කර ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ඒ කිළිනොච්චිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post