News Line| Off Air
Generic placeholder image

Jan
12

ආසාදිතයින් 159ක් සුවය ලබයි

495 Views


ආසාදිතයින් 159ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගත් 159 දෙනෙකු අද (12) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,519ක් දක්වා ඉහළගොස් ඇත.


News Articles
Latest Videos
Most Popular Post