ඊයේ (11) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 623ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 593,072ක් දක්වා ඉහළ ගොස් තිබේ.