News Line| Off Air
Generic placeholder image

Jan
12

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් මිලියනය පසු කරයි

671 Views


ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් මිලියනය පසු කරයි

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් මිලියනය පසු කර තිබෙනවා.

මින් අඩකට වඩා ප්‍රමාණයක් පසුගිය සතියේ හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සෙනසුරාදා දිනය තුළ පමණක් පළමු වරට ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තවල නැවත කොවිඩ් සීමා හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

එසේ ම රෝහල්වල හදිස්සි නොවන සමහර සැත්කම් අත්හිටුවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post