කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද (12) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වනේ ආරම්භ වන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව එම ඉදිකිරීම්වලින් පසු කොළඹ වරාය ලොව හොඳම වරාය 05 අතරට ගෙන ඒමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.