ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් සමාගම් පරිශ්‍රයේ සංචාරයක වී ඇත.
ජනාධිපතිවරයා එහිදී සමාගමේ ඉහළ නිලධාරීන් සමඟද සාකච්ඡා කරමින් සිටි බවටයි තොරතුරු වන්නේ.