දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ සංඛේත වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා .
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.