News Line| Off Air
Generic placeholder image

Jan
18

ආසාදිතයින් 133ක් සුවය ලබයි

491 Views


ආසාදිතයින් 133ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 133 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 568,506ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post