News Line| Off Air
Generic placeholder image

Jan
18

ආසාදිතයින් 688ක්

472 Views


ආසාදිතයින් 688ක්

ඊයේ(17) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 688ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඉන් 07 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 597,035ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post