News Line| Off Air
Generic placeholder image

Jan
18

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයකින් 26ක් මරුට

480 Views


ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයකින් 26ක් මරුට

බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

බඩ්ගිස් ප්‍රාන්තයේ ක්‍යාඩ්ස් ප්‍රදේශයේ නිවාස රැසකට ද හානි සිදු වී ඇතැයි වාර්තා වනවා.

මියගිය පුද්ගලයින් අතර ළමුන් සිව් දෙනෙකු සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව මෙම භූ කම්පනය රික්ටර් මාපක 5.3 ක ප්‍රබලතාවකින් යුක්ත බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post