News Line| Off Air
Generic placeholder image

Jan
18

නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

493 Views


නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 71 වැනි වියේ පසු වුණා.

මාස්ටර් සර්, රන්ටිකිරි සිනා, පුංචි සිතේ පුංචි සීනා වැනි ජනප්‍රිය ගීත රැසක් නීලා වික්‍රමසිංහ මහත්මිය විසින් ගායනා කර තිබෙනවා.

ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ද ඇය කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post