News Line| Off Air
Generic placeholder image

Jan
18

සති අන්තයේ සංචාරය කළ අයට ශ්වසන රෝගී තත්ත්වයක් ඇති වුණොත් ඉක්මණින් ප්‍රතිකාර ගන්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

523 Views

සති අන්තයේ සංචාරය කළ අයට ශ්වසන රෝගී තත්ත්වයක් ඇති වුණොත් ඉක්මණින් ප්‍රතිකාර ගන්න –  විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

දීර්ඝ සති අන්තයේ විවිධ සංචාරවල හා පුද්ගලයින් වැඩි වශයෙන් එක් රැස්වන ස්ථානවල රැඳී සිටි පුද්ගලයින්ට උණ හෝ ශ්වසන රෝගී තත්ත්වයන් නිරීක්ෂණය වන්නේ, නම් කඩිනමින් පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

News Articles
Latest Videos
Most Popular Post