News Line| Off Air
Generic placeholder image

Jan
18

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද

577 Views


09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (18) උත්සවාකාරයෙන් විවෘත කිරීම අද පෙ.ව. 10.00 ට ආරම්භ වුවා.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදුකිරීමෙන් පසු සභාව කල්තැබීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post