News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

ආසාදිතයින් 829 ක්

422 Views


ආසාදිතයින් 829 ක්

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 829 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ අතර විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 09 දෙනෙකු සිටින බව අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 598,536ක් දක්වා ඉහළගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post