News Line| Off Air
Generic placeholder image

Jan
25

ආසාදිතයින් 877ක්

695 Views


ආසාදිතයින් 877ක්

ඊයේ (24) මෙරටින් කොරෝනා ආසාදිතයින් 877ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 602,763ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post