News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

ආසාදිතයින් 891ක්

664 Views


ආසාදිතයින් 891ක්

ඊයේ (25) දිනයේ කොරෝනා ආසාදිතයින් 891ක් මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට පැමිණ සිටි හඳුනාගත් පුද්ගලයන් 03 දෙනෙකු ද සිටින බව එම වාර්තාවේ සඳහන් වනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 603,654ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post