News Line| Off Air
Generic placeholder image

Jan
26

තම පාලනයක් යටතේ මෙරට අමාත්‍යධූර හා අමාත්‍යංශ සංඛ්‍යාව 25 කට සීමා කරනවා – අනුර කුමාර දිසානායක

858 Views


තම පාලනයක් යටතේ මෙරට අමාත්‍යධූර හා අමාත්‍යංශ සංඛ්‍යාව 25 කට සීමා කරනවා – අනුර කුමාර දිසානායක

තම පාලනයක් යටතේ මෙරට අමාත්‍යධූර හා අමාත්‍යංශ සංඛ්‍යාව 25 කට සීමා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

සමස්ත ලෙස රටේ දේශපාලන ව්‍යුහයම වෙනස් විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

ඒ සඳහා වන විද්‍යාත්මක වැඩපිළිවෙල තමන් ඇතුළු ජාතික ජනබලවේගය සතු වන බවයි ඊයේ සියත ටී වී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.


News Articles
Latest Videos
Most Popular Post