News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

410 Views


බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

හෙද , පරිපූරක සහ අතුරු වෛද්‍ය යන සේවා එකාබද්ධ වෘත්තීය සමිති 16 ‍ක් අද (26) උදෑසන 7 සිට බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් , පවුල් සෞඛ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින් ද වර්ජනයට එක්ව සිටිනවා.

කෙසේ වෙතත් වර්ජනය පැවතිය ද අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බවයි වෘත්තීය සමිති පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post