News Line| Off Air
Generic placeholder image

Jan
27

ආසාදිතයින් 249ක් සුවය ලබයි

471 Views


ආසාදිතයින් 249ක් සුවය ලබයි

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 249 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බවසෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 577,030ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post