News Line| Off Air
Generic placeholder image

Jan
27

වැසි රහිත කාලගුණයක්

496 Views


වැසි රහිත කාලගුණයක්

සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post