News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

ආසාදිතයින් 1056ක්

393 Views


ආසාදිතයින් 1056ක්

ඊයේ (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1056ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු ද වනවා.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 610,103ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post