News Line| Off Air
Generic placeholder image

Feb
1

ඉන්ධන ලබා ගැනීමට හිමි වූ කැබිනට් අනුමැතිය

422 Views


ඉන්ධන ලබා ගැනීමට හිමි වූ කැබිනට් අනුමැතිය

හදිසි අවශ්‍යතාවය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමට රජය ප්‍රතිපත්තිමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.

නමුත් එම පෞද්ගලික විදුලි නිෂ්පාදකයින් වසර තුනක අඛණ්ඩ කොන්ත්‍රාත් කාලයක් ඉල්ලා තිබෙනවා.

ඊට රජය එකඟ නැති බවයි අද පැවැති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කලේ.

මේ අතර ඉන්දියන් තෙල් සමාගමෙන් ඩීසල් මිලදී ගැනීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post