News Line| Off Air
Generic placeholder image

Feb
1

නොරොච්චෝලේ යළි අක්‍රියයි

367 Views


නොරොච්චෝලේ යළි අක්‍රියයි

නොරච්චෝලේ බලාගාරයේ පසුගිය දා අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වී තිබේ.

යන්ත්‍රයෙහි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වූ බවත් ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිව යන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post