News Line| Off Air
Generic placeholder image

Feb
2

ආසාදිතයින් 1,137ක්

452 Views


ආසාදිතයින් 1,137ක්

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1,137ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 612,322ක් දක්වා ඉහළගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ මේ වනවිට රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18,000 බවය.


News Articles
Latest Videos
Most Popular Post