News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

ආසාදිතයින් 1,287ක්

387 Views


ආසාදිතයින් 1,287ක්

ඊයේ (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,287ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 617,189ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post