News Line| Off Air
Generic placeholder image

Feb
7

ආසාදිතයින් 1,331ක්

430 Views


ආසාදිතයින් 1,331ක්

ඊයේ (06) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,331ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 618,520ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post