කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ගත් 454 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 581,659 ක් දක්වා ඉහළගොස් ඇත.