News Line| Off Air
Generic placeholder image

Feb
7

සෞඛ්‍ය අංශ කිහිපයක් වර්ජනයේ

663 Views


සෞඛ්‍ය අංශ කිහිපයක් වර්ජනයේ

හෙද පරිපුරක අතුරුවෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අද (07) උදෑසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද උදෑසන 7 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.


News Articles
Latest Videos
Most Popular Post