කොවිඩ් සඳහා සිදු කරන රැපිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් රට තුළ ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
පවතින තත්ත්වය හමුවේ රෝග ලක්ෂණ ඇත්නම් නිවසට වී විවේකීව කාලය ගත කරන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ.
ඊයේත් 1000 ඉක්මවූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණා.