News Line| Off Air
Generic placeholder image

Feb
8

රැපිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක්

510 Views


රැපිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක්

කොවිඩ් සඳහා සිදු කරන රැපිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් රට තුළ ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

පවතින තත්ත්වය හමුවේ රෝග ලක්ෂණ ඇත්නම් නිවසට වී විවේකීව කාලය ගත කරන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ.

ඊයේත් 1000 ඉක්මවූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post