News Line| Off Air
Generic placeholder image

Feb
10

ආසාදිතයින් 1,263 ක්

425 Views


ආසාදිතයින් 1,263 ක්

ඊයේ (09) දිනය තුල කොවිඩ් ආසාදිතයින් 1,263 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 623,248 ක් දක්වා ඉහළ ගොස් ඇත.


News Articles
Latest Videos
Most Popular Post