News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

පස්වන දිනටත් සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ

597 Views


පස්වන දිනටත් සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තියවේදින් ආරම්භ කළ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය අද (11) පස්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

හෙද හෙදියන්,වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට එක්වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post