News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

586 Views


කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

කොවිඩ් වසංගතය තවමත් අවසන් වී නොමැති බවත් තවත් නව ප්‍රබේද අපේක්ෂා කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනු ලබයි.

ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමඟ කොවිඩ් වසංගතයේ සැර බාල වෙමින් පවතින බවත් ලෝක ජනගහනයෙන් 70% කට වඩා පුර්ණ එන්නත්කරණය කිරීමට හැකි වුවහොත් මෙම 2022 වසර අවසන් වීමේ දී වසංගතය අවසන් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පවසන්නේ කොවිඩ් වෛරසය පරිණාමය වී තවත් ප්‍රබේද අපේක්ෂා කළ හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post