News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

තීරණාත්මක 20 යි 20 තරඟය අදයි

582 Views


තීරණාත්මක 20 යි 20 තරඟය අදයි

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තීරණාත්මක තුන්වන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද පස්වරුවේ පැවැත්වෙනවා.

තරඟය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ඕවල් ක්‍රීඩාංගනයේදී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් මෙම තරගය ඇතුළු ඉදිරි තරග සදහා සහභාගී නොවන බව සදහන්.

තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන සියත ටී වී අප නාලිකාව ඔස්සේ ඔබට තුන්වන තරගයත් සජීවී ලෙස නැරඹිය හැකියි.

දහවල් 12.30 සිට තරගය පිළිබඳ විද්වත් විස්තර විචාරය සමගින් ඔබට එක්වීමට අවස්ථාව හිමි වනවා.


News Articles
Latest Videos
Most Popular Post