News Line| Off Air
Generic placeholder image

Feb
15

වනිඳු හසරංගට කොවිඩ් ආසාදනය වෙයි

537 Views


වනිඳු හසරංගට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට කොවිඩ් ආසාදිත බව වාර්තා වේ.

ඒ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තුන්වන විස්සයි විස්ස තරඟයට ඔහු ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post