News Line| Off Air| Games
Generic placeholder image

Feb
17

ගර්භණී මව්වරුන්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර

495 Views


ගර්භණී මව්වරුන්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර

ගර්භණී මව්වරුන් සඳහා ද බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇති බව කායික රෝග විද්‍යාඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසයි.

බූස්ටර් එන්නත ලබාදීම මඟින් ගර්භණී මව්වරුන්ට මෙන්ම ඉපදීමට සිටින බිලිඳුන්ට ද රැකවරණය හිමිවන බව එතුමා සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post