News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
17

විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

434 Views


විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

විදුලි බිල්පත් ගෙවීම මඟහරි ඇති පාරිභෝගිකයන්ගෙන් ඒ සඳහා අමතර මුදලක් අය කරගැනීම හෝ ඔවුන්ට සැපයෙන විදුලිය විසන්ධි කිරීමට අදාළ නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනු ලබයි.

මෙම නියෝගය අද සිට ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.


News Articles
Latest Videos
Most Popular Post