News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

ජනපති මිල්කෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

454 Views


ජනපති මිල්කෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (25) පෙරවරුවේ නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවී ඇත.

කර්මාන්ත ශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා ආයතනයේ නිෂ්පාදන, ඇසුරුම් හා බෙදාහැරීම් අංශවලට ගොස් එහි ක්‍රියාකරීත්වය පිළිබඳව වීමසා බලා ඇත.


News Articles
Latest Videos
Most Popular Post