News Line| Off Air
Generic placeholder image

Feb
25

සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක්

701 Views


සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක්

අද උදෑසන ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙසයි.

මෙම භූ කම්පන තත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post