News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

767 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (28) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය පහක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 5 ක් හා මිනිත්තු 15 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post